May 02, 2024

වී අලෙවි ආදායමෙන් බිලියන 10ක් රජයට 

December 02, 2015

වී අලෙවි කර ලැබෙන ආදායමෙන් රුපියල් බිලියන 10ක් රජයට ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය පී. හැරිසන් මහතා ඊයේ (01) පාර්ලිමේනතුවේ දී පවසා තිබේ.

එවැනි දෙයක් සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් වී අලෙවි කිරීම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත් ඔහු සඳහන් කළේ ය. 

මින් ඉදිරියට වී අලෙවි මණ්ඩලයේ කිසිඳු වංචාවක් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය. 

Rate this item
(0 votes)