May 02, 2024

අයවැයෙන් මිල අඩු කළ භාණ්ඩවල මිල ගැසට් කෙරේ 

November 27, 2015

අයවැයෙන් මිල අඩු කරන ලද භාණ්ඩ කිහිපයක නව මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

ඒ අනුව මිල අඩු කළ පරිප්පු, හාල්මැස්සන්, කරවල, ග්‍රෑම් හාර සියයේ දේශීය කිරිපිටි සහ කඩලවල නව මිල ගණන් මෙහි ඇතුළත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Rate this item
(1 Vote)