May 06, 2024

යතුරුපැදි සහ ත්‍රීරෝදවලට දුම් පරීක්‌ෂණ බද්ද වැඩි වෙන්නෙ නෑ 

November 24, 2015

දුම් පරීක්‌ෂණ සඳහා ඉහළ  දැමූ බද්ද - යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහා අදාළ නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

රුපියල් 5000ක් දක්වා වැඩි කළ ගාස්තුව අදාළවන්නේ රෝද හතරේ වාහන සඳහා පමණි. 

මුදල් අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

 

Rate this item
(0 votes)