May 06, 2024

දුරකතන ගාස්තු මිල ඉහළට?

November 23, 2015

අයවැය යෝජනාවලින් අගය එකතු කිරීමේ (වැට්) බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්තු මිල ඉහළ යා හැකි බව ආදායම් බදු දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට 11% ක් වන වැට් බද්ද අයවැයෙන් 12.5%  ක් දක්වා ඉහළ නංවා ඇත. ඒ අනුව 1.5% කින් එම සේවා වල ගාස්තු බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

එහෙත් තොග හා සිල්ලරට විකුණන භාණ්ඩ වෙනුවෙන් වැට් බද්ද අදාළ නොවන බවත් ඒ අනුව එම භාණ්ඩවල මිල වැඩි නොවන බවත් සඳහන් වේ.

 

Rate this item
(0 votes)