May 06, 2024

කුරුඳු අපනයනය වැඩි කෙරේ

November 19, 2015

කුරුඳු අපනයන ආදායම දෙගුණ කර ගැනීම කෙරෙහි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව තිබේ. 

ඒ අනුව එම ඉලක්කය 2020 වසර වනවිට සම්පූර්ණ කර ගැනීමට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. 

ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මේ වනවිටත් ජාතික කෘෂිකර්ම පර්යේෂණායතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)