May 03, 2024

කිරි නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක්

November 15, 2015

කිරි නිෂ්පාදනය සඳහා අඹේවෙල නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවත් ශ‍්‍රි ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කරන යුගය ආරම්භ වී ඇති බවත් ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ නාරාහේන්පිට ජානකී ශාලාවේ දී ජාතික කිරි මණ්ඩලයෙහි ප‍්‍රාදේශීය අලෙවි නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක දී ය.

අඹේවෙල නව කර්මාන්ත ශාලාව 2016 මාර්තු වනවිට ආරම්භ කළ හැකි බව හෙතෙම එහි දී පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)