May 03, 2024

පොල්වතුර අපනයනය කරයි

November 11, 2015

මෙරට පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් පොල් වතුර පානයක් ලෙස අපනයනය කිරීම පසුගිය දා ආරම්භ කර තිබේ.

ඒ අනුව සිල්වර් මිල්ස් කර්මාන්ත ශාලාව මගින් විදේශ වෙළෙඳපොළට යැවීම සඳහා අලුතින් නිෂ්පාදනය කළ පැකට් කළ පොල් වතුර පානය හඳුන්වාදෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසිනි.

ඒ අනුව පොල් කර්මාන්තය ආශ්‍රිත ව මෙතෙක් වෙළෙඳ පොළට එක් වූ නිෂ්පාදනවලට පොල් වතුර ද ශක්තිජනක පානයක් ලෙසින් එක්වනු ඇත. 

Rate this item
(0 votes)