May 03, 2024

ෆිජී වරායේ අණසක පතුරුවන්න එයිට්කන් ස්පෙන්ස් සැරසෙයි

November 07, 2015

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ෆීජී ජාතික සකසුරුවම් අරමුදල හා එක්ව ෆීජී පෝර්ට් කෝපරේෂන් ලිමිටඩ් හි 59% ක කොටස් අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ. මෙය ෆීජී රජය සතු සමාගමකි.

මෙහි දී ෆීජී පෝර්ට් කෝපරේෂන් හි එයිට්කන් ස්පෙන්ස් කොටස් හිමිකම 20% ක්වනු ඇත. මේ සඳහා සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල ෆීජීයන් ඩොලර් මිලියන 34.6 කි.

 

Rate this item
(0 votes)