May 03, 2024

එමි අංකය නොමැති දුරකතන සොයා වැටලීම්  

November 06, 2015

එමි අංකය, විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමකින් තොරව ජංගම දුරකතන අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

එලෙස එමි අංකය ලියාපදිංචි නොවීමෙන් පාරිභෝගිකයින්ට ගැටළු රැසකට මුහුණදීමට සිදු ව ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)