May 03, 2024

වී අලෙවි කිරීමට ටෙන්ඩර් පත් කැඳවයි

පසුගිය යල සහ මහ කන්නයේ මිල දී ගත් වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 03 කට වැඩි ප්‍රමාණයක් විකිණීම සඳහා ඉදිරියේ දී ටෙන්ඩර් පත් කැඳවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. 

මේ වනවිට යල කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු අවසන් කර තිබේ.

මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී තොග මෙටි‍්‍රක් ටොන් 160,000කට වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන තිබේ. ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 8000කි.

Rate this item
(0 votes)