May 07, 2024

ආහාර නිෂ්පාදන වැඩසටහනක් ගාල්ලේ දී

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනෙහි ජාතික උත්සවය හෙට දින (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිහි ඉරණමඩුහි දී පැවැත් වේ.

ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් ආහාර නිෂ්පාදන වැඩ සටහන එදිනම පෙරවරු 10.00 ට ගාල්ල ලබුදූව රජයේ ගොවිපොල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

පළතුරු, එළවළු බෝග සහ දීර්ඝකාලීන බෝග පැළ බෙදා දීම  සහ ප්‍රදර්ශනයක් ද මෙහි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

Rate this item
(0 votes)