April 27, 2024

ශ්‍රී ලංකා චීන වෙළෙඳ ගිවිසුම මෙම වසරතුළ

ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුමට මෙම වසරතුළ අත්සන් තැබීමට චීන රජය කැමැත්ත පළකර ඇත. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කර ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට කළ සංචාරය අතරතුර මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි.ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ශක්‍යතා වාර්තාව දැනට සකසා ඇත.

Rate this item
(0 votes)