May 08, 2024

රුපියල අද තරගකාරී විනිමය ඒකකයක් - මහබැංකු අධිපති 

September 29, 2015

රුපියල අද තරගකාරී විනිමය ඒකකයක් බවට පත්ව ඇති අතර, එය අපනයන වර්ධනයට හේතු වනු ඇති බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසයි. 

පසුගිය මාසයේ සිට රුපියලේ අගය පාවීමට ඉඩ හැරීමට මහබැංකුව තීරණය කිරීම හේතුවෙන් ඉන් අනතුරු ව මෙම තත්ත්වය දක්නට ලැබිණ.

අනෙකුත් නැගී එන ආර්ථිකයන් මෙන් මෙරට විනිමය අනුපාතිකය ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප‍්‍රමණවීමක් දක්නට ලැබේ. 

ඒ සඳහා චීනයේ යුආන් අගය පහත හෙලීම ඇතුළු බාහිර සාධක ද බලපා ඇති බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 September 2015 09:03