May 07, 2024

'සහසක් නිමැවුම්' ප‍්‍රදර්ශනය 26 වැනි දා ඇරඹේ

September 25, 2015

ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLSI) විසින් වාර්ෂිකව සංවිධාන කරන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් මස 26 වැනි දා පස්වරු 03.00ට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ වේ.

එම ප්‍රදර්ශනය 26 වැනි දා සිට 28 වැනි දා දක්වා ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 September 2015 17:11