May 07, 2024

සමන්පිච්ච මල් අපනයනය කෙරේ

September 21, 2015

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමන්පිච්ච මල් වගා කර සිංගප්පූරුවට අපනයනය කිරීමේ වගා ව්‍යාපෘතියක් පසුගිය දා වව්නියාව - පුලියන්කුලම ප්‍රදේශයේ දී ආරම්භ විය.

වගා ව්‍යාපෘතිය සඳහා සමන්පිච්ච පැළ ඉන්දියාවෙන් ගෙන්වා තිබේ.

උසස් වර්ගයේ සුවඳ විලවුන් නිෂ්පාදනයට සමන්පිච්ච මල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින අතර මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් වෙන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 September 2015 10:52