April 28, 2024

වී ගැටළුව නිසා ගොවීන් අසරණ වෙයි 

September 17, 2015

උතුරු මැද පළාතේ ඇතැම් ප්‍රදේශවල වී මිලදී ගැනීමේ ගැටළුව තවමත් විසඳී නොමැති බව වාර්තා වේ. 

කැකිරාව - ගල්කිරියාගම හා ඒ අවට ප්‍රදේශවල වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට වී අලෙවි මණ්ඩලය පියවර ගැනීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත් ව සිටී.

ගල්කිරියාගම - පුබ්බෝගම වී මිල දී ගැනීමේ මධ්‍යස්ථානයට ඉකුත් 15 වැනි දා පැමිණි ගොවීන් 100කට ආසන්න සංඛ්‍යාවක් වී විකුණාගත නොහැකිව විරෝධතාවක ද නිරත විය.

 

Rate this item
(0 votes)