April 27, 2024

ෆුල් ලීසිං ලබා දීම නවත්වයි

September 15, 2015

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට මහබැංකුව විසින් ලිසිං පහසුකම් ලබාගැනීමේ නව කොන්දේසියක් පනවා තිබෙන බව වාර්තා වේ.

මෙම කොන්දේසියට අනුව වාහන ලිසිං පහසුකම් සැපයීමේ දී අදාළ වාහනයේ වෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලිසිං පහසුකම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම බැංකු හා මුල්‍ය සමාගම් වෙත දන්වා ඇත.

මෙම සීමාව යටතේ 100%ක සම්පුර්ණ ලිසිං පහසුකමක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත.

Rate this item
(2 votes)
Last modified on Thursday, 17 September 2015 15:37