April 27, 2024

කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන වියදම ඉහළට

September 15, 2015

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන වියදම් පෙර වසරට සාපේක්ෂව 2014 දී රුපියල් බිලියන 44 දක්වා 18%කින් ඉහළ ගොස් ඇති බව ලංකා වාණිජ මණ්ඩලයේ නවතම වාර්තාවක් දක්වයි.

කෙසේ වුව ද එම භාණ්ඩ ආනයන සංයුතියේ වැඩිවීම 3% කින් පමණක් සිදුව ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් මිලියන 71ක ආනයන 2014 දී සිදු කර තිබේ.

ආනයනික භාණ්ඩවල මිල ගණන් වැඩිවීම මෙසේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ආනයන වියදම් වැඩිවීමට හේතු වී ඇති බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)