April 28, 2024

"Global Dialogue 2015" අන්තර්ජාතික සමුළුව ලබන 17 වැනිදා 

September 13, 2015

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන්, කර්මාන්ත හා වාණිජ සංවර්ධන අමාත්‍යංශයේ සංකල්පයක් ලෙස Geo cycle  Sri Lanka සහ  ORGANISATION FOR THE PROHIBITION OF CHEMICAL WEAPONS  එක්ව සංවිධානය කරන  Global Dialogue  2015 අන්තර්ජාතික සමුළුව සැප්තැම්බර් 17 සහ 18 යන දිනයන්හි  උදෑසන 8.30 සිට කොළඹ හිල්ටන් හෝටලයේ ”බ්ලූ ” ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

මෙහි තේමාව වනුයේ "හානිකර ද්‍රව්‍ය කළමනාකරණය කිරීම හරහා සුරක්ෂිත ලංකාවක් ” යන්නයි. 

මෙම අන්තර්ජාතික සමුළුවේ ප‍්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ වැඩසටහන් නිලධාරී Dr.Llorenc Milà i Canals  මහතා  විසින්ය. 

Rate this item
(0 votes)