April 27, 2024

ඩයලොග් ආයතනයට නව අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සංන්නිවේදන මාධ්‍ය ජාලයක්වන ඩයලොග් ඇක්සියාටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස දේශමාන්‍ය මහේෂ් අමලීන් මහතා පත්කර තිබේ.

ඔහු මැයි මස 15 වැනිදා සිට සිය ධුරයේ වැඩ බාරගෙන ඇත.

අවුරුදු තිහක පමණ සේවා පලපුරුද්දක් ඇති ඔහුට දේශමාන්‍ය පදවිය ලබා දී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

 

Rate this item
(0 votes)