April 27, 2024

අලුත් කන්ටේනර් හසුරුවනයක්

නැව් මගින් භාණ්ඩ අපනයනය කිරීම පිළිබඳ ශීඝ්‍රයෙන් දියුණුවන මධ්‍යස්ථානය බවට කොළඹ නගරය පත් ව ඇතැයි වාර්තා වේ.

කන්ටේනර් අංගනයක් සමග ස්වයංක්‍රීය ව කන්ටේනර් හසුරුවනයක් ලොජිස්ටික් ඉන්ටනැෂනල් ලිමිටට් ආයතනය (Logistics International Limited) එහි ස්ථාපනය කර ඇත.

එම පහසුකම් හා එවැනි තාක්ෂණයක් සහිත එක ම අංගනය පිහිටා ඇත්තේ ද කොළඹ වේ.

එම යන්ත්‍රය නවත ම තාක්ෂයෙන් නිෂ්පාදනය කර ඇති අතර එය සම්පූර්ණයෙන් ම වානේවලින් නිපදවා තිබේ.

Rate this item
(0 votes)