May 08, 2024

ලංකා බැංකුව 76 වැනි සංවත්සරය සමරයි

ලංකා බැංකුව 2015 අගෝස්තු 01 වැනි දා සිය 76 වැනි සංවත්සරය සැමරනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ බැංකුකරණ හා මූල්‍ය කර්මාන්තයේ අංක 01 බැංකුව ලංකා බැංකුව බව ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා පැවසුවේ ය.

තවත් සියවසක් හා ඉන් ඔබ්බට ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට නායකත්වය දීමේ දැක්මක් ඇති ලංකා බැංකුව, දැයේ ආර්ථික සංවර්ධනයට ඇති සිය සහජ කැපවීම හරහා සියලු තරාතිරම්වල දස ලක්ෂ සංඛ්‍යාත ජීවිතවලට සමීප වී තිබේ.

 

Rate this item
(0 votes)