May 09, 2024

ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන විධායක තනතුරට නව පත් කිරීමක්

ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නිරාජ් දේශාන්ත සිල්වා මහතා පත් කර තිබේ.

2015 අගෝස්තු මස 01 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

Rate this item
(0 votes)