May 09, 2024

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් දිවයිනේ සියලු වෙරළ තීර සංචාරක ආකර්ශනය දිනාගත හැකි පරිදි සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

සංචාරක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන බව වාර්තා වේ.

එහි පළමු අදියර ලෙස බස්නාහිර සහ නැගෙනහිර පළාතේ තෝරාගත් වෙරළ තීර කිහිපයක් සංවර්ධනය කිරීමට නියමිතයි.

 

Rate this item
(0 votes)