May 07, 2024

රසායනික පොහොර සඳහා නියමිත ප්‍රමිතියක් 

මේ වනවිට වෙළෙඳපොලේ පවතින විවිධ රටවල නිෂ්පාදිත රසායනික පොහොර සඳහා නියමිත ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ.

ඉහළ ආර්ථික වාසියක් ලබා ගැනීමට ගොවීන් නියමිත ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් රසායනික පොහොර භාවිතා කරන අතර එය වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ප්‍රමිතිකරණයකට ලක් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)