May 06, 2024

චීන මූල්‍ය වෙළඳපලේ දැඩි පහළ යෑමක්

චීනයේ ෂැංහයි මූල්‍ය වෙළඳපළ අද තවදුරටත් පහත වැටී තිබේ.

ඊයේ එහි දර්ශක ඒකක 3670කින් එනම්, 1.3%කින් පහත වැටුණු අතර එය වසර 8කින් වාර්තා වූ විශාලතම අව ගමනයයි.

මූල්‍ය වෙළඳපළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා චීන මහබැංකුව යුවාන් බිලියන 50ක් වෙළදපළට එක්කර ඇති බව සදහන් වන අතර චීනයේ කාර්මික සහ නිෂ්පාදන අංශයේ සමාගම්වල ලාභ අනපේක්ෂිත ලෙස පහත වැටීම එහි මූල්‍ය වෙළදපළ කඩා වැටීමට හේතුව ලෙස වාර්තා වේ.

Rate this item
(0 votes)