May 07, 2024

කොටස් වෙළෙඳපොලේ සුළු අවගමනයක් 

සති 09කින් ඉහළම මිල දර්ශක වාර්තා කිරීමෙන් අනතුරු ව ඊයේ (27) කොළඹ කොටස් වෙළෙඳපොලේ මිල දර්ශක සුළු අවගමනයක් පෙන්නුම් කර තිබේ.

කොටස් වෙළෙඳපොලේ සමස්ත දර්ශකය ඊයේ දිනය අවසානයේ දී 7247.23ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 4067.67ක් ලෙසිනි.

කොටස් වෙළෙඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් සමාගම් 62ක කොටස් ඊයේ දිනයේ ඉහළ ගිය අතර, 112ක කොටස් මිල පහත වැටී තිබේ. 

Rate this item
(0 votes)