May 07, 2024

කුඩා රබර් වතු හිමිකම් සහතිකය 30 දක්වා ලබා ගන්න

රජය විසින් කුඩා රබර් ඉඩම් හිමියන් සඳහා අමු රබර් කිරි හා ෂීට් රබර් කිලෝවක් සඳහා ගෙවනු ලබන සහතික මිල වෙනුවෙන් ලබා දෙන හිමිකම් සහතිකය ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරියාගෙන් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කරයි.

ඒ අනුව රබර් සංවර්ධන නිලධාරින්ගේ රාජකාරි දිනය බදාදා පමණක් වුවද මෙම හිමිකම් සහතිකය ලබා දීම සඳහා රජයේ නිවාඩු දින ඇතුළත්ව 2015 ජුලි මස 30 වන දින දක්වා එම නිලධාරින් රබර් සංවර්ධන නිලධාරි කාර්යාලයේ රැදී සිටින බව වැඩිදුරටත් දන්වා සිටී.

Rate this item
(0 votes)