May 07, 2024

ශ්‍රී ලංකාවට සූර්ය බලශක්ති උද්‍යානයක්

ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්ති උද්‍යානයක් (Solar Park) පිහිටුවීම පිළිබඳව චීනයේ ප්‍රකට සමාගමක් සමග සාකච්ඡා කර තිබේ.

ඒ අනුව, උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගිය දා සිය අමාත්‍යංශයේ දී චීනයේ විශාලම සූර්ය බල ශක්ති සමාගමක්වන යුනාන් ෆස්ට් ටෙක් සමාගමේ (Unnan First Tech Co. Ltd) අධ්‍යක්ෂ ශාන් ලී මහතා හමු වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

Rate this item
(0 votes)