May 06, 2024

යල කන්නයේ වී ගැනීමට මිලියන 6000 ක්

යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6000 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 July 2015 09:32