May 06, 2024

උතුර - නැගෙනහිර සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ සැලැස්මක්

දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානවලට පැමිණෙන විදේ්ශ සංචාරකයින් පිරිස ඉහළ නැංවීමට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සූදානම් වන අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් එම ප්‍රදේශ කරා යොමු යාමටයි සංචාරක මණ්ඩලය සැළසුම් කර තිබෙන්නේ.

දැනට මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වැඩි පිරිසක් දකුණු පළාතේ වෙරළාශි‍්‍රත සහ මධ්‍ය කඳුකරයේ මෙන්ම උතුරු මැද පළාතේ සංචාරවල නිරත වන බවයි පැවසෙන්නේ.

Rate this item
(0 votes)