May 06, 2024

කොළඹ වරායට ටග් යාත්‍රා දෙකක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කුලී පදනම මත ටග් යාත්‍රා දෙකක් ලබාගැනීමට සූදානම් වේ.

මේ අනුව මෙම ටග් යාත්‍රා දෙක ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යෝජනා කැඳවීමට සූදානම්වන අතර එහි දී සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ වරායට පැමිණෙන විශාල නෞකාවන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම ටග් යාත්‍රා ලබාගන්නා බව රජය කියයි.

 

Rate this item
(0 votes)