May 02, 2024

කොළඹට සුපිරි භාණ්ඩ ඇති සුපිරි වෙළදපොළක්

කොළඹ නගරයේ පන්තියේ සුපිරි භාණ්ඩ අලෙවි කිරීම සදහා සුපිරි පොළක් කොළඹ 07 රාජකීය විද්‍යාල මාවතේ දී පසුගිය දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

අත්කම්, ගෙත්කම්, කැටයම් අත්යන්ත‍්‍ර රෙදිපිලි අහාර වර්ග හා නැවුම් එලවලු පලතුරු අලෙවි කෙරෙන මෙම සුපිරි පොළ සෙනසුරාදා ඉරිදා දින පාරිභෝගිකයන්ට විවෘත වේ. 

මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, ජනාධිපති මහජන සම්බන්ධතා නිලධාරී තිළිණ සුරන්ජිත් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

Rate this item
(0 votes)