May 02, 2024

සහල්වලින් නූඩ්ල්ස් නිපදවයි

ශ්‍රී ලංකාව තුළ සහල්වලින් නූඩ්ල්ස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා ආධාර ලබාදීමට දකුණු කොරියානු රජය සූදානම්වන බව වාර්තා වේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉකුත් 02 වැනි දා අතසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. 

කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය කොරියානු සමාගම් දරණ අතර, ශ්‍රී ලංකාවට ඒවායේ ලාභයෙන් සියයට 51ක් හිමි වනු ඇත.  

Rate this item
(0 votes)