May 03, 2024

හැඳුනුම්පත් එක්දින සේවාවේ ගාස්තු දෙගුණ වෙයි 

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනු ලබන ගාස්තු අද (02) සිට ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සඳහා අය කරනු ලැබුවේ රුපියල් 500 ක මුදලකි.

Rate this item
(0 votes)