May 03, 2024

බන්දුල පද්මකුමාර අලුත් වැඩක 

ලේක්හවුස් සභාපති ධූරයෙන් සහ මුල් පිටුවෙන් සමුගත් බන්දුල පද්මකුමාර මහතා මේ වනවිට අලුත් වැඩ කටයුත්තක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ශ‍්‍රී ලාංකිකයින් තැබූ ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ වාර්තා ඒකරාශි කරගෙන ”ශ‍්‍රී ලංකා ජාතික වාර්තා පොත”නමින් ප‍්‍රකාශනයක් නිකුත් කිරීම ඔහුගේ අරමුණයි.

එය ශ‍්‍රී ලංකාවේ වර්තා පිළිබඳ ප‍්‍රථම ප‍්‍රකාශනය බවට පත්වන අතර එම ප‍්‍රකාශනයට ඇතුළත් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ වාර්තා තැබූ සියලු ලාංකිකයින්ට තමන් තැබූ වාර්තාව පිළිබඳ විස්තර දන්වා එවන ලෙස ඔහු ඉල්ලා සිටී. 

බන්දුල පද්මකුමාර, පි‍්‍රන්ට් බුක් පුද්ගලික සමාගම, අංක 32, ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ - 05 යන ලිපිනයටත් යන This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල ලිපිනයටත් තොරතුරු ලබාදෙන ලෙස ඔහු වැඩදුරටත් දන්වා සිටී.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 June 2015 14:33