May 03, 2024

මහ කන්නයේ වී වගාවට ඇල්ගී උවදුරක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහකන්නයේ  වගා කළ කුඹුරු ඉඩම් වලට ඇල්ගී විශේෂයක් බෝවීම හේතුවෙන් ගොයම් පැලවලට හානි සිදු වී තිබෙන බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කරන අතර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කුඹුරු ඉඩම්වල ලවණ තත්ත්වයේ ඇති වූ වෙනස්කම් කිහිපයක් හේතුවෙන් මෙම ඇල්ගී විශේෂය ව්‍යාප්ත වී ඇති බව පැවසේ.

මේ නිසා පැල ගොයම් පඳුරු ගැසීම අඩුවී ඇති බව යි එම පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ. 

 

Rate this item
(0 votes)