May 03, 2024

මත්තල වහන්නේ නෑ - ඇමති රෙජිනෝල්ඩ්

මත්තල ගුවන්තොටුපල වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කර ඇත.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඉදිකෙරුණු මත්තල ගුවන්තොටුපලේ ක්‍රියාකාරිත්වය සහ ජනප්‍රියත්වය ඉහළ නැවීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව යි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 June 2015 23:02