May 03, 2024

ආර්ථික වර්ධනය සියයට 6.4 දක්වා පහලට

මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 6.4 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ (2014) පළමු කාර්තුවේදී වාර්තා කළ සියයට 7.6 සිට සියයට 6.4 ක්‌ දක්‌වා සැළකිය යුතු ලෙස පහත වැටී ඇත.

Rate this item
(0 votes)