May 08, 2024

ද වික්ටරි ස්පෝර්ට්ස් ආයතනය නව නිවහනකට

දේශිය ක්‍රිඩා භාණ්ඩ අලෙවි කිරීමේ ප්‍රමුඛයකු වන ද වික්ටරි ස්පෝර්ට්ස් ආයතනය පසුගියදා සිය නව නිවහනට පිවිසෙන ලදී.

වත්තල මීගමුව පාරේ අංක 549 දරන ස්ථානයේ පිහිටා තිබෙන මෙම නව ප්‍රදර්ශනාගාරය මගින් පාරිභෝගිකයන්ට වඩා පහසු ලෙස තමන්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා ගත හැකිය.

රජයේ ක්‍රිඩා භාණ්ඩ සැපයුම්කරුවකු ලෙස ද ක්‍රියා කරන ද වික්ටරි ස්පෝට්ස් ආයතනය දේශිය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරනු ලැබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 June 2015 17:28