May 07, 2024

දීප ව්‍යාප්ත පාසල් මෘදුකාංග නිර්මාණ තරඟාවලියක්

ලංකාවේ පාසල් සිසුන් අතර තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ICBT මහනුවර ශාඛාව (ICBT Kandy campus) මගින් සංවිධානය කරුණු ලබන දීප ව්‍යාප්ත it2lk මෘදුකාංග තරඟාවලිය අදාලවූ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී. 


 තරඟාවලිය මුලික වශයෙන් කේවල සහ කණ්ඩායම් වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්වේ. මෘදුකාංග නිර්මාණ තරඟාවලියට සමගාමීව එයට සහභාගී වන සිසුන් සඳහා පුහුනු කඳවුරු කිහිපයක්ද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබේ. 

 තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමට  අදාල පෝරමයන් පහතින් පිවිසෙන්න.

කේවල ලියාපදිංචි වීම් සඳහා  - <Solo_Lobo/>
 කණ්ඩායම් ලියාපදිංචිය සඳහා - <Group/> 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 20 June 2015 10:05