May 05, 2024

ඩොලරය ඉහළට

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (01 දා) රුපියල් 137.93 දක්‌වා ඉහළ ගියේය. ඩොලරය මේ මට්‌ටමට ඉහළ ගිය ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අනුපාත අනුව ඊයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 134.30 ක්‌ වූ අතර විකුණුම් මිල රුපියල් 137.93 ක්‌ විය. මෙසේ ඩොලරයේ අගය ඉහළයැම නිසා මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ යැමට ඉඩ ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)