May 05, 2024

රුපියල අවප්‍රමාණය වෙයි - ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්නේ ඩොලරය ශක්තිමත් වීම නිසා බවත් මේ දිනවල රුපියල අවප්‍රමාණය වන්නේ මෙරට ප්‍රශ්නයක් නිසා නොවන බවත් ඩොලරය ශක්තිමත්වීම නිසා මෙය සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.


 

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 May 2015 12:21