May 06, 2024

ශ්‍රී ලංකා හෝටල් ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ 

10 වන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා හෝටල් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පසුගිය 22 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කෙරිණි. 

ශ්‍රී ලංකා හෝටල් පාසල් පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් පිරිසකට ශිෂෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙන්ම සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් ද සහභාගීවී සිටියහ.

Rate this item
(0 votes)