May 06, 2024

"විලෝකන" ප්‍රදර්ශනය 23 සහ 24

කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශයේ නාට්‍ය හා රංග කලා , ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකය වාර්ෂිකව පවත්වන "විලෝකන" ඡායාරූප ප්‍රදර්ශනය මෙවරත් සංවිධානය කර ඇත.

ඡායාරූප ශිල්පී ඩිප්ලෝමා පාඨමාලාවේ  2013-2014 වසරේ පාඨමාලාව හදාරන ලද විද්‍යාර්ථයින්ගේ නිර්මාණ කලඑළි දක්වන"විලෝකන" ඡායාරූප ප්‍රදර්ශනය මැයි මස 23 සහ 24 යන දෙදින පැවැත්වේ.

අය කිරීමකින් තොරව සැමට විවෘත මෙම ප්‍රදර්ශණය එම දෙදින උදේ 9 සිට සවස 06 දක්වා  කොළඹ 07 ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරියේදී පැවැත් වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 16:40