May 06, 2024

ගෑස් සිලින්ඩර් ‘ බර කිරන’ නීතිය ක්‍රියාත්මකයි

ගෑස් සිලින්ඩර විකිණිමේ දී පාරිභෝගික අවශ්‍යතා මත වෙළදසැල් තුළ ඒවා කිරා බැලීමට සඳහා තරාදියක් තැබීම අනිවාර්ය කරමින් පැනවූ නීතිය කඩකරන වෙළදුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නීතිය බලාත්මක කරන බවයි.

ඒ අනුව 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරිමේහැකියාව පවතිනු ඇති.

 

Rate this item
(0 votes)