May 19, 2024

Sera Idea වෙත සම්මානයක්

වෙළඳ දැන්වීම් ප්‍රාචාරණ ආයතන අතර පැවැති සුහඳ ක්‍රිකට් තරඟාවලිය ඊයේ (16) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදී පැවැත් විය.

දෙරණ නාලිකාවේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම තරඟාවලියේ දී creative concept වෙනුවෙන් වූ සම්මානය දිනා ගැනීමට Sera Idea වෙළඳ දැන්වීම් ආයතනයට හැකි විය.

මෙම වැඩසටහන සඳහා දිවයිනේ කීර්තිමත් වෙළඳ ප්‍රචාරණ ආයතන රැසක් එක් වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 May 2015 16:28