May 19, 2024

රුපියලේ අගය ඉහළ යයි

කොටස් අයෝජනයට සම්බන්ධ ඩොලර් ගලනය හේතුවෙන් රුපියලේ අගය ඉහළ යාමක් දක්නට ලැබුණු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශත 10 කින් අධිප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සැලසූ අතරඊට සමාන ප්‍රමාණයක් සඳහා පසුගිය බදාදා දිනයේදී ද අවස්ථාව හිමි විය. පසුගිය අප්‍රේල් 30වන දා සිට රුපියලේ අගය ශත 60ක් දක්වා අවප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සලසා තිබුණි. එහෙත් පසුගිය සතිය තුළ එම තත්ත්වයේ වෙනස්වීමක් දක්නට ලැබුණු බවයි මූල්‍ය වෙළදපළ විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ.

පසුගිය මැයි 13වන දායින් අවසන් වූ සතිය තුළ විදේශීය ආයෝජකයන් මිලදී ගෙන තිබූ ඩොලර් බිලියන 2.1 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර තිබේ. 

Rate this item
(0 votes)