May 19, 2024

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ ඊයේ (15) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

දිනය තුළ කොටස් මිලියන 32.9ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 1087.1ක්.

ඒ අනුව දිනය අවසානයේ සියලූ කොටස් මිලදර්ශකය සටහන් වූයේ ඒකක 7258.67ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 4050.68ක් ලෙස සටහන් ව ඇත.

 

Rate this item
(0 votes)