April 27, 2024

ට්විටර් කඩා වැටේ 

ට්විටර් (Twitter) සමාජ වෙබ් අඩවියේ කොටස් 11% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය කොටස් වෙළෙඳපොලේ ට්විටර් ආයතනය ලබාගත අවම අගය වේ.

ට්විටර් සමාජ වෙබ් අඩවිය ලොව වටා ජනතාව මිලියන 255 ක ප්‍රමාණයක් පරිහරණය කරයි.

එහි අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 132 ක් බව එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)